ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂය යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ජන්දය භාවිත කිරීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සදහන් කරන්නේ අදාළ පනතේ හොද මෙන්ම නරක ලක්ෂණද පවතින බවකි.
මේ බව දැනටමත් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පනේවා දී ඇති බව කී වීරසිංහ මහතා පනතට සංශෝධන ගෙන නොඑන්නේ නම් ඊට එරෙහිව 3 වැනිදා ජන්දය භාවිත කරන බවද සදහන් කොට ඇත.