• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ කොටි බලන්න ගාලු කොටුවට එන්න! Sri Lanka Latest News

February 8, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ කොටි බලන්න ගාලු කොටුවට එන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද කැලෑ කොලමෙන් අවධානය යොමුකරන්නේ පරිසරයට ඇලුම් කරන තවත් පිරිසක් වන යාල ලෙපර්ඩ් සෙන්ටර් (Yala Leopard Cente) කණ්ඩායම සංවිධාන කරන විශේෂ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයක් පිළිබඳවයි. මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ මෙරටට පමණක් අවේණික (Panthera pardus kotiya) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දිවියන්ගේ ඡායාරූප රාශියක් ඊට ඇතුළත් වීමයි. Sri Lanka Latest News

යාල, කුමන, හෝර්ටන්තැන්න, විල්පත්තුව වැනි ප්‍රධාන වනෝද්‍යානවල ජීවත්වන දිවියන්ගේ විවිධ ඉරියව්වලින් සමන්විත මෙම ඡායාරූප ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ දෙවැනි වතාවටයි. මෙහි පළමු ප්‍රදර්ශනය ජාතික කෞතුකාගාරයේදී 2024දී පැවැත්වීය.

ඒ අනුව, මෙවර ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සංචාරක පාරාදීසයක් වන ඓතිහාසික ගාලු කොටු පවුර තුළ ඇති මුහුදු කෞතුකාගාර ශාලාවේදියි. ප්‍රදර්ශනය 2025 පෙබරවාරි 7, 8 සහ 9 යන දිනවල පෙ.ව. 9.00 සිට සවස 6.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව ඇත.

ඡායාරූප ප්‍රදර්ශනයේ සංවිධායකන් වන රවිඳු සිරිවර්ධන, මිලින්ද වත්තේගෙදර සහ නිශාන්ත සිල්වා යන අය ලියුම්කරු සමග පැවැසුවේ සංචාරක ආකර්ෂණය දිනාගැනීම හා මෙරටට පමණක් ආවේණික දිවියන්ගේ ස්වභාවික චර්යා රටාවන් කෙරෙහි ජනතාවගේ උනන්දුව ඉහළ නැංවීමේ අරමුණෙන් මෙය සංවිධාන කරන බවයි.

අප රටේ ස්වභාවික සෞන්දර්යයේ අසිරිය සහ අභිමානය ලොවට කියැපෑමටත් ඒ හරහා මෙරටට විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීමටත් මෙම ප්‍රදර්ශනය ඉවහල්වනු ඇති බව අපි විශ්වාස කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

අලි-රාජාලි දීගය සහ අලි-ටෙලිෆෝන් දීගය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

දවස් 36ට ඝාතන 60ක්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper