කොළඹ ,දෙහිවල ,ගල්කිස්ස කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්රදේශ, මහරගම බොරලැස්ගමුව සහ කොලොන්නාව නගර සභා බල ප්රාදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශ වලට අද (29) උදෑසන 9 සිට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.Sri Lanka Latest News