අද දිනයේදී ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ කොටුව දුම්රියපොළ ස්ථානය සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.Sri Lanka Latest News
එහිදී නිලධාරීන්ගේ, සේවකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙම කටයුතු සිදුකළආකාරයක් දැකගන්නට ලැබිණ.
Sri Lanka Latest News










