දෙපැත්තේ කකුල් තියාගෙන නොසිට ජනාධිපතිවරයා සමග කටයුතු කරන සජබ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවටම යන ලෙස හේෂා විතානගේ මන්ත්‍රීවරයා දැනුම් දී සිටියේය.Sri Lanka Latest News
සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද ඉල්ලීමක් කරමින් මන්ත්රිීවරයා කියා සිටියේ හැකි ඉක්මනින් මේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙසය.