ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් දොස්තර කාවින්ද ජයවර්ධන සහ නීතීඥ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා චී තිබේ.Sri Lanka Latest News
ඒ, මෙම වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවය.










