• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

71 – 87 – 2024 චීනය ! Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
71 – 87 – 2024 චීනය ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1971 කැරැල්ල වෙලාවේ එකල බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුවට, චීනය ජනතා විමුක්ති පෙරමුණට උදව් කළ බවට ලොකු සැකයක් තිබුණි. කැරැල්ල පටන්ගත් දින කොළඹ වරායේ නවතා තිබූ ආයුධ සහිත චීන නැව ගැන ඇයට සැක සිතුණි. පසුව නැව කොළඹ වරායෙන් අතුරුදන්ව තිබුණි. කැරැල්ල වෙලාවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය කැරැල්ලට සහාය දැක්වූවා කියා දකුණු කොරියා තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට රටින් පිටවෙන ලෙස නියෝග කළාය. එම නිලධාරීන් රටින් පිට වෙන විට ඔවුන්ට සුබ පතන්නට චීන තානාපති ගුවන් තොටුපළට ගොස් තිබුණි. කැරැල්ල අසාර්ථක වීමෙන් පසු චීන ජනාධිපති බණ්ඩාරනායක මැතිනියට ලියුමක් ලියා චීනය කැරැල්ලේදී ජනතා විමුක්ති පෙරමුණට උදව් කළ බවට ඇය තුළ ඇති වැටහීම වැරැදි යැයි පෙන්වා දුන්නේය. (Sri Lanka Latest News)

1987 ඉන්දු – ලංකා සාම ගිවිසුම වෙලාවේ චීනය ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දීය විරෝධයට සහාය දුන්නාද කියා කියන්න ආණ්ඩුවට තොරතුරු තිබුණේ නැත. නමුත් 1971 සිට ජනතා විමුක්ති පෙරමුණත් සමග චීනයට හොඳ සම්බන්ධතාවක් තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ චීන කොමියුනිස්ට් පක්ෂය සමග සහයෝගිතා ගිවිසුමක්ද අස්සන් කොට තිබුණි. අනුර කුමාර එම පක්ෂයේ නායකයා වීමෙන් පසුවත් එම ගිවිසුම ඒ අයුරින්ම පවත්වාගෙන ගියේය. අනුර ඉන්දියාවට යෑමට පෙර අප්‍රකටව චීනයට ගොස් චීන ආණ්ඩුවේ නියෝජිතයන් හමුවිය. ජනතා විමුක්ති පෙරමුණ චීනය සමග ගනුදෙනුවලට එතරම් ප්‍රසිද්ධියක් දුන්නේ නැත. ඔවුන් ඉන්දියාව සහ බටහිර රටවල් සමග සමීප සබඳතා ඇති බවට මාධ්‍ය හරහා රටට පෙන්වන්න ලොකු උත්සාහයක් ගත්තේය. චීනයද තමන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති සම්බන්ධය පෙන්වන්න ලොකු උත්සාහයක් ගත්තේ නැත. නමුත් පසුගිය සතියේ සවුත් චයිනා මෝනින් පෝස්ට් හි පළවූ ලිපියකින් චීනය මේ ජනාධිපතිවරණය ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන ඉන්නා බව පෙනෙන්නට තිබුණි. පහත දැක්වෙන්නේ ඒ ලිපියේ කොටසකි.

චීනය හිතන්නේ අනුර කුමාර දිසානායක දිනුවොත් ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු පෙන්වූ ප්‍රෝ ඉන්දියා ප්‍රතිපත්තිය වෙනස් වෙයි කියාය. අනුර කුමාර දිසානායක ඉන්දීය විරෝධී නායකයෙක් නොවුණාට ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයන් තුළ තිබෙන ඉන්දීය විරෝධී මතවාදය වෙනස් කරන්න අනුර කුමාර දිසානායකට ලේසි නැත. චීනය බලාපොරොත්තු තබාගෙන ඇත්තේ ඒ ගැන විය යුතුය.

SendShareShare
Previous Post

නැගෙනහිර ලොකුම හයිය තියෙන හකීම්-රිෂාඩ් දෙන්නාම සජිත්ට ආවා! වතුකරයේ ලොකුම බලය තියෙන දිගම්බරම් සජිත්ට ආවා! ඔක්කොම බලන් හිටියේ උතුරේ ලොකුම හයිය තියෙන ‌දෙමළ ජාතික සන්ධානය ගන්න තීන්දුව දිහා! ඔන්න සුමන්තිරන් දැන් නිවේදනය කළා උතුරේ සහාය සජිත්ට කියලා! දැන් සජිත් තමයි රටේ සිව්කොණේම සහාය ලැබෙන එකම ජාතික නායකයා! Sri Lanka Latest News

Next Post

සජබෙන් 25ක් කඩලා ගන්නවා කිව්වා.. ඒක කෙළවුණා! හකීම් ගන්නවා කිව්වා.. බැරිවුණා! රිෂාඩ් ගන්නවා කිව්වා.. බැරිවුණා! අන්තිමේ සුමන්තිරන්ලා ගන්නවා කිව්වා.. ඒකත් බැරිවුණා! දැන් ජනාධිපතිගේ පැත්තෙන් අලුත්ම තෙලක් බෙදන්න පටන් අරගෙන! අනුර ඉස්සරහින් ඉන්නවා කියලා දෙගොල්ලො එකතු වෙමුලු!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.