• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවට එරෙහිව චීනයත් එකට එක කරන්න පටන් ගනී! තායිවාන මුහුදේ දින 3ක යුද අභ්‍යාසයක් ආරම්භ කරයි! මුහුදු සීමාව වසා දමයි! අමෙරිකානු තානාපතිවරයාව කැඳවයි!

August 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකාවට එරෙහිව චීනයත් එකට එක කරන්න පටන් ගනී! තායිවාන මුහුදේ දින 3ක යුද අභ්‍යාසයක් ආරම්භ කරයි! මුහුදු සීමාව වසා දමයි! අමෙරිකානු තානාපතිවරයාව කැඳවයි!
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීමත් සමග චීනය ද ඊට දැඩි ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර තිබෙනවා. 
ඒ අනුව චීනය පැවසුවේ සිය හමුදාව අද සිට දින 03 ක් හමුදා අභ්‍යාස පවත්වන බවයි. 

තායිවාන මුහුදු සීමාව ආශ්‍රිතව පවත්වන මෙම හමුදා අභ්‍යාස හේතුවෙන් සිවිල් නැව් හා ගුවන් යානාවලට එම කලාපයට ඇතුළුවීම ද චීනය විසින් තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එරට අමෙරිකානු තානාපතිවරයාට හදිසි කැඳවීමක් සිදුකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

කෙසේවෙතත් චීනයේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව පැවසුවේ සිය කථානායකවරියගේ තායිවාන සංචාරය අර්බුදයක් බවට පත් කර ගත යුතු නැති බවයි.

එහෙත් චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ සිය රටට අයත් කොටසක් ලෙසයි.

SendShareShare
Previous Post

චීන විරෝධය සත පහකට මායිම් නොකරමින් අමෙරිකානු කතානායකවරිය මිලිටරි යානයකින් තායිවානයට ගොඩබහී! චීනය තවත් යුද්ධයකට පැටලෙයිද?

Next Post

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැන විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper