• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන විරෝධය සත පහකට මායිම් නොකරමින් අමෙරිකානු කතානායකවරිය මිලිටරි යානයකින් තායිවානයට ගොඩබහී! චීනය තවත් යුද්ධයකට පැටලෙයිද?

August 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන විරෝධය සත පහකට මායිම් නොකරමින් අමෙරිකානු කතානායකවරිය මිලිටරි යානයකින් තායිවානයට ගොඩබහී! චීනය තවත් යුද්ධයකට පැටලෙයිද?
Share on WhatsAppShare on Facebook

චීනය සහ එක්සත් ජනපදය අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුලුවාලීමේ අවදානමක් මතු කරමින් අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණ තිබේ.

ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිනොගන්නා තායිවානයට එක්සත් ජනපදය විසින් ලබාදෙන විශාල පිළිගැනීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය.

BBC වාර්තා කරන පරිදි, තායිවානයට පැමිණි එක්සත් ජනපදයේ ඉහළම ඩිමොක්‍රටික් පාක්ෂිකයා වන නැන්සි පෙලෝසි එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විසින් පිළිගෙන ඇත.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන ගමන වසර 25 කට පසු එරටට පැමිණි ඉහළම එක්සත් ජනපද දේශපාලන නායකත්වය ලෙස සැලකේ.

මෙම සංචාරය තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දැක්වීම සඳහා එක්සත් ජනපදයේ නොසැලෙන කැපවීමට ගරු කරන බවත්, “කිසිම ආකාරයකින් දිගුකාලීන එක්සත් ජනපද ප්‍රතිපත්තියට පටහැනි නොවන” බවත් පෙලෝසි පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කතානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීයේ එක්සත් ජනපද මිලිටරි ගුවන් යානයකිනි.

චීනය හිමිකම් කියන තායිවානයයේ  වසර 25කට පසු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය කරන මේ සංචාරය වොෂින්ටනය සහ බීජිං අතර සබඳතා අර්බුධයට තල්ලු කිරීමේ අවදානමක් මතුකර ඇතැයි ජත්‍යන්තර විචාරකයින් සඳහන් කරයි.

SendShareShare
Previous Post

රනිල් දැන් සර්ව පාක්ෂික කරත්තේ දක්කන්න පටන් අරන්! එතුමා දක්කන පැත්තට අපි යන්නේ නෑ! එහෙම යන්නේ හරක් විතරයි! වාසුදේව වෙන්න යන දේ කල්තියාම කියයි! (VIDEO)

Next Post

අමෙරිකාවට එරෙහිව චීනයත් එකට එක කරන්න පටන් ගනී! තායිවාන මුහුදේ දින 3ක යුද අභ්‍යාසයක් ආරම්භ කරයි! මුහුදු සීමාව වසා දමයි! අමෙරිකානු තානාපතිවරයාව කැඳවයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.