• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ නමගිය පාතාලයන් 10කට එරෙහිව ඉන්දීය අධිකරණයට චෝදනා බාර දෙයි! කිඹුලාඇල ගුණා – පූකුඩිකන්නා – ලඩියාත් ඉන්නවා! I Sri Lanka Latest News

June 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ නමගිය පාතාලයන් 10කට එරෙහිව ඉන්දීය අධිකරණයට චෝදනා බාර දෙයි! කිඹුලාඇල ගුණා – පූකුඩිකන්නා – ලඩියාත් ඉන්නවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් වුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වූ කිඹුලාඇලේ ගුණා ඇතුළු මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඊයේ (16) චෝදනා පත්‍ර ගොනුකර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීමේ අරමුණින් නීතිවිරෝධි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවටවූ සාක්ෂි මත මෙම අපරාධකරුවන් පිරිස ඉන්දීය අපරාධ විමර්ශන අංශ අත්අඩංගුවට ගෙන තිබිණි.

එම පිරිස අතර ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණා, පුෂ්පරාජා නොහොත් පූකුඩුකන්නා, මෙහොමඩ් අස්මීන්, සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා හෙවත් චන්ද්‍රසේන, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග, ධනරත්න නිලුක්ෂාන් සහ තිලීපන් යන ශ්‍රී ලාංකිකයින් 10 දෙනා මෙන්ම ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ද වන බව සඳහන් වෙයි.

මෙම අපරාධකරුවන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගුකලක සිට නීති විරෝධි ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී තිබිණි.

විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ පාකිස්තානයේ අවි සහ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන හාජි සලීම් නම් ජාවාරම්කරු සමඟ එක්වී කිඹුලාඇලේ ගුණාගේ කණ්ඩායම කටයුතු කර ඇති බවය.

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීමට මුදල් ලබාදීම වෙනුවෙන් මොවුන් කටයුතු කර ඇතැයි හෙළි කරගෙන ඇත.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා පත්‍රය ගොනු කරමින් කියන්නේ එම ජාවාරම් මගින් ලැබෙන ආදායමෙන් මෙම පුද්ගලයින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවය.

ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකතන, සිම් කාඩ්පත් සහ විවිධ ඩිජිටල් උපාංග, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට අදාළ ලියකියවිලි මෙන්ම මුදල් හා රත්‍රං තොගයක් ද සැකකරුවන් සතුව තිබී සොයාගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

lankasara

SendShareShare
Previous Post

සරසවි සිසුන්ට මාරක අපලයක්! ඊයේ දෙන්නෙක් බෙල්ලෙ වැල දාගත්තා! අද පේරාදෙනි සිසුවෙක් බඹරකන්ද ඇල්ලෙන් වැටිලා මැරිලා! I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායකතුමා හම්බන්තොට කොච්චර චෛත්‍ය හැදුවද? රට පුරා කොච්චර චෛත්‍ය හදනවද? අවුරුදු 16ක්ම ‘තිස්ස’ පන්සලේ කඨින පිංකම කරනවා! දරුවන් මහණ කරලා අධ්‍යාපන ආධාර කරනවා! සොළොස්මස්ථානවල කඨින පිංකම් කරනවා! දහම් පාසල් හදනවා! හදපුවා විවෘත කරන්න විදිහක් නැතිව ඉන්නේ! ජලනි ප්‍රේමදාසට “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිළිගන්වමින් නායක හිමියෝ කියති! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.