හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 80වැනි උපන්දිනය සහ බණ්ඩාරනායක අනුස්මරණ පදනමේ 20 වසර සැමරුම් උත්සවය, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.Sri Lanka Latest News
ඉට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම දේශපාලඥයන් විශාල පිරිසක් එක්ව සිටියා.










