• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සජිත් විපක්ෂනායකකමෙන් ඉවත් කරන්න පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණයක්!’ රනිල්ගේ පවුලේ මාධ්‍යයෙන් ගහපු ‘අතේ රෝල’ට සජබෙ මන්ත්‍රීවරු දිගට හරහට පහර දෙයි! රෝහණ බණ්ඩාර අද ගැහුවේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

July 24, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
‘සජිත් විපක්ෂනායකකමෙන් ඉවත් කරන්න පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණයක්!’ රනිල්ගේ පවුලේ මාධ්‍යයෙන් ගහපු ‘අතේ රෝල’ට සජබෙ මන්ත්‍රීවරු දිගට හරහට පහර දෙයි! රෝහණ බණ්ඩාර අද ගැහුවේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජබ ඇතුළේ අර්බූදයක් ඇති බවට ලංකාදීප පුවත්පත පළ කොට තිබූ පුවත් සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී රෝශණ බණ්ඩාර මහතා අදහස් පළ කළේ මෙසේය.Sri Lanka Latest News

රජය සහ රජයට හිතවත් කුමන්ත්‍රණකාරී කණ්ඩායම් සජබය ඇතුලේ අර්බුද තිබෙන බව සමාජ ගත කරන්න කටයුතු කරනවා. ආණ්ඩුවක් තිබෙන්නේ සජබයේ ප්‍රශ්න විසදිමද නැතිනම් රටේ ප්‍රශ්න විසදිමටද. රටේ විශාල වංචා දුෂණ සිදුවෙනවා , රටේ සම්පත් කුණ කොල්ලයට විකිණෙනවා , රටේ තැනින් තැන වෙඩි තැබිම් ඝාතන සිදුවෙනවා. මේ පිළිබඳව තොරතුරු වාර්තා නොකර සජබය තුළ ප්‍රශ්න තිබෙන බව විවිධ මත සමාජ ගත කරන්න ඇතැම් මාධ්‍ය උත්සහ දරනවා. ඒ වගේම සජබය තුළ කිසිදු ප්‍රශ්නයක් නැහැ. එවැනි ප්‍රශ්නයක් තිබෙනවානම් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය , කළමනාකරණ කමිටුව තුළ කතා විය යුතුයි. නමුත් එවැනි කිසිදු තැනක මෙවැනි කතාබහක් ඇතිවී නැහැ. එවැනි අවස්ථාවක සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය රටේ සැබැ ප්‍රශ්න යටපත් කරන්න සජබය තුළ අර්බුදයක් තිබෙන බවට අසත්‍ය පුවත් සමාජ ගතකරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුව සමඟ ඩිල් දේශපාලන යෙදෙන අතැම් පක්ෂ තමයි සජබේ තුළ අර්බුදයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රශ්නයට වැඩිය රටේ ජනතාව පීඩාවට පත් වී සිටින ප්‍රශ්න පිළිබඳව කතා කරන්න මාධ්‍යය කටයුතු කළ යුතුයි.

රනිල්ගේ පවුලේ පත්තරය වෙච්ච ඉරිදා ලංකාදීපයේ දාලා තියෙනවා ‘විපක්ෂනායක මාරු කරන්න රහස් සාකච්ඡා යනවා කියලා! පට්ටපල් බොරුවක්! එහෙම කිසිම සාකච්ඡාවක් නෑ! කිසි දෙයක් කරගන්න බැරිව එළියේ ඉන්න පැරදිච්ච කට්ටියක් මඩ ගහන්න පටන් අරන්! සජබයෙන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

කවුරුත් නොදුටු SWRD බණ්ඩාරනායකගේ-සිරිමාවෝගේ-අනුරගේ-විජයගේ පරණ ෆොටෝවලින් BMICH එක පිරෙයි! චන්ද්‍රිකා පරණ මතක අවුස්සයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 8ක් වියදම් කරලා හදපු අලි වැටට වෙච්ච දෙයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

Load More
‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

'පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි' තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරන විරෝධතාවක් හෙට (17) දින දෙහිඅත්තකණ්ඩිය...

Read more
දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper