හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ටොරින්ටන්හි ජීවත් වූ නිල නිවෙසින් ඉවත්ව යාමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපතිවරිය අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් 30 දක්වා නිල නිවසේ රැදී සිටීමට අවසර ඉල්ලා තිබිණ.












