ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබියදී සංචරණ නීති උල්ලංඝනය කරමින් පාටි දැමූ චන්දිමාල් ජයසිංහට සහ පියුමි හංසමාලිට ඇප ලබා දීමට පියවර ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඔවුන් අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ත්‍රීරෝද රථ 06ක ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකුද වන බවය.










