පසුගියදා අනුර කුමාර දිසානායක මහතා ගාල්ලට පැමිණ කළ කතාවකට පිළිතුරු ලබා දීමට චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී කටයුතු කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩු තුනක්ම බලයට ගෙන ඒමට අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අයකු බවකි.
Sri Lanka Latest News










