තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අද පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.
හිරු ටීවී රූපවාහිනී වැඩසටහනකින් පසු තමනට ජීවිත තර්ජන එල්ල වී ඇති බව ඔහු සිය ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ.










