මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැදවීමට තීරණය කොට තිබේ. Sri Lanka Latest News
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ කුලී නිවෙසක ගංජා වගා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළවූ පුවතක් පිළිබදව ප්‍රශ්න කිරීම සදහා මෙසේ චමුදිත සමරවික්‍රම මහතා වරප්‍රසාද කමිටුවට කැදවා ඇති බව පැවසේ.
බ්‍රහස්පතින්දා පස්වරු 2ට මෙම කැදවීම සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.










