සමෘද්ධිය කැපීම හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැති 2කින් තමන්ගේ දේශපාලන ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇති බව සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා පොහොට්ටුවේ ඡන්ද ගොඩ වැඩි කොට ඒ ප්‍රමාණය තමන් අතට ගැනීමටත්, අස්වැසුම හරහා අලුත් ඡන්ද ගොඩක් බිහිකරගැනීමටත් වික්‍රමසිංහ මහතා සැලසුම් කොට ඇති බවකි.