• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය හරි නෑ.. හරි නෑ කියද්දී අනුරගේ අයවැයට වාණිජ මණ්ඩලය හොඳ කියයි! I Sri Lanka Latest News

February 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මාක්ස්වාදයත් නෑ! වාමාංශිකත් නෑ! ගොඩක් වෙලා සිංහලෙන් කිව්වට IMF ඉංග්‍රීසි අයවැයක්! පසුගාමී තත්ත්වයක්! කනගාටුයි! වෙනසක් නැත! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා, ලංකා වාණිජ මණ්ඩලයේ පැසසුමට ලක්ව තිබේ.Sri Lanka Latest News

මෙම අයවැය යෝජනා, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ දැක්ම සහ 2030 වසර සදහා එහි ඉලක්ක සමඟ සමපාත වන බවයි ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ.

ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමත්, සහනාධාර සැපයීමත් දූෂණය මැඩපැවැත්වීමත් කෙරෙහි රජය 2025 වසර සදහා ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් මූලික අවධානය යොමු කර තිබේ.

ඊට අමතරව, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයෙන් යුතුව යටිතල පහසුකම් වර්ධනය කිරීමටත්, ඩිජිටල් ආර්ථිකයකට මුල පිරීම කෙරෙහිත් වන රජයේ මුල පිරීම, ලංකා වාණිජ මණ්ඩලයේ පැසසුමට හේතු වී තිබේ.

2025 වසර සදහා ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා තුළ නව රේගු පනතක් හදුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.

එමෙන්ම, ආයෝජන දිරි ගැන්වීම සදහා තනි කවුළුවක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත ය. ඊට අමතරව, ආර්ථික ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම පිළිබදවද රජයේ අවධානය යොමු ව තිබේ. මේ සියල්ල යහපත් ප්‍රවණතා ලෙස ලංකා වාණිජ මණ්ඩලය හදුනා ගනියි.

පවතින බදු රාමුව රදවා ගැනීමට අයවැය යෝජනා තුළ රජය කටයුතු කර තිබේ. එමෙන්ම, ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයෙන් 13% ක සීමාවේ පවත්වාගෙන යාමටද රජය කටයුතු කර තිබේ.

අයවැය පැසසුමට ලක් කිරීම සදහා මෙම සියළු කරුණු හේතු වී තිබේ.

SendShareShare
Previous Post

ටෝනි බ්ලෙයාර්ගේ ජයග්‍රහණය! ඇඩ්වකාටා සභාපති ජැෆර්ජිගේ පැසසුම! වොෂින්ටන් සම්මුතියමයි! අනුරගේ අයවැය ගැන පෙරටුගාමී මතය! VIDEO I Sri Lanka Latest News

Next Post

මේක ‘මහින්ද-ටිල්වින්’ හයිබ්‍රිඩ් අයවැයක්! උඩින් ඉන්නේ මහින්ද! යටින් ඉන්නේ ටිල්වින්! එකකට එකක් පෑහෙන්නේ නැති කරුණු අමුණලා දෙපැත්තම සතුටු කරන්න ගැටගහපු එකක්! යන්නේ ‘ඩෙඩ් එන්ඩ්’ එකකට! අයවැය ගැන මහාචාර්ය චරිතගෙන් අමුතු අනාවරණයක්! I Sri Lanka Latest News

MORE NEWS

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

Load More
සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ තොරතුරකින් කියා සිටියේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන උතුරු නැගෙනහිර සහ...

Read more
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper