වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පළමු වතාවට සිය සාටකය නොමැතිව පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් සාටකය පැළදීම සම්ප්‍රදායකි.
නමුත් ආණ්ඩුවේ බහුතරය අහිමි වීමේ අවදානමක් මතුව ඇති අද දිනයේදී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ සාටකය නොමැතිවය.









