මහබැංකු හොරු සහ සීනි හොරු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විවාදයක් ඇතිවිය.
මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ මහබැංකුවෙන් හොරකම් කළ බව කියන මුදල් පවා මෙවර බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැයට ලබා ගෙන ඇති බවය.
කෙසේවෙතත් පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා කියා සිටියේ දෙපැත්තේම හොරු අල්ලන තෙක් තමන් බලා සිටින බවය.










