ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල හා සීමාවන් යටතේ සී.ඩී. වික්‍රමරත්න මහතා සති තුනක කාලයක් සඳහා පොලිස්පති ධුරයට පත්කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. (Sri Lanka Latest News)
මාස 03 බැගින් දෙවතාවක් වික්‍රමරත්න මහතාව පොලිස්තිවරයා ලෙස පත්කළ අතර, ව්‍යවස්ථාදායක සභාව මගින්ද එය අනුමත කරන ලදී.
ඒ මහතා පොලිස්පත්වරයා ලෙස නැවත වතාවක් සති 03ක කාලසීමාවක් සඳහා පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට අවශ්‍ය නොවන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.










