• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුඛෝපභෝගී ජිප් රථයක ගැටුණු ත්‍රිරෝද රථයේ රියැදුරු මරුට! Sri Lanka Latest News

October 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සුඛෝපභෝගී ජිප් රථයක ගැටුණු ත්‍රිරෝද රථයේ රියැදුරු මරුට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජයරජදහන ප්‍රදේශයේ පෙරේදා (11) රාත්‍රී සුඛෝපභෝගී ජීප් රියක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රියැදුරා මියගොස් ඇති අතර, අනතුරින් පසු එහි ගමක් කළ භික්ෂූන් වහන්සේ සිටියදී පලාගිය ජීප් රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මීරිගම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

මෙසේ මියගොස් ඇත්තේ මීරිගම පොහොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් කොන්දොස්තරවරයකු වූ ඇල්ලගේ උපාලි ලලිත් තිලකරත්න නමැති 40 හැවිරිදි එක්දරු පියෙකි.

පස්යාල දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථය දකුණට හැරවීමේදී මීරිගම දෙසින් පැමිණි ජීප් රියේ ගැටී ඇති අතර, බරපතළ තුවාල ලත් ත්‍රිරෝද රථ රියැදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

අනතුරට ලක් වූ ජීප් රථය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බව ද බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සමඟ අනුරාධපුරය බලා ගොස් කරඬුවක් රැගෙන එමින් සිටින අතර දී මෙම අනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

මියගිය අයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හා මරණ පරීක්ෂණය ඊයේ (12) සවස වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

dinamina

SendShareShare
Previous Post

මහවදී ලොරියක් ගසක ගැටී 25 හැවිරිදි තරුණයෙක් මරුට! VIDEO I Sri Lanka Latest News

Next Post

සී.ඩී. වික්‍රමරත්නට සති 3කට යළිත් පොලිස්පති ධුරය? Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.