• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුරා බදු එකෙන් ගිහින් පුද්ගලයකු පැහැරගෙන ගිහින් ලක්ෂ 10ක් කප්පම් ගන්න CCTV එළියට එයි! VIDEO I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
එතනෝල් ජාවාරම්කරු හොරෙන් කටුනායකින් අරන් ආ රාජ්‍ය ඇමැතිගෙයි-මන්ත්‍රීගෙයි CCTV එළියට දාන්න! විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

වලස්මුල්ලේ බීඩී නිෂ්පාදකයකු ගේ බලපත්‍රය ඉකුත් ජූනි 26 වැනිදායින් අවසන් වී තිබුණු අතර, ඒ හේතුවෙන් ඉකුත් 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් නිෂ්පාදකයාට නඩු පවරන බව පවසා තිබේ.Sri Lanka Latest News

පසු ව එය නඩු මඟට නොයා විසඳා දීමට නම්, රුපියල් ලක්ෂ 14ක මුදලක් බීඩි නිෂ්පාදකයා ගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වන අතර, ඔහු එයට විරෝධය පළ කර තිබිණි.

මේ හේතුවෙන් එම පුද්ගලයා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට වාර්තා වන අතර, ඊට අදාළ CCTV දර්ශන ද අප වෙත ලැබී ඇත.

කෙසේ වෙතත් පසු ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බීඩි නිෂ්පාදකවරයා වලස්මුල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇත.

ඒ අනුව විමර්ශන ඇරඹූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මීට සම්බන්ධ වූ සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුරාබදු නියාමකවරුන් දෙදෙනෙක්, සුරාබදු නියාමක රියදුරකු සහ යුද හමුදා සැරයන්වරයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඔක්තෝම්බර් මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

දෙරණ

ලක්ෂ 18ක බීඩි කොළ ගෙදර තියා ගත් මුදලාලිගෙන් වැඩේ ෂේප් කරන්න ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලලා! තංගල්ල සුරා බදු ලොක්කයි තවත් 4 ‌දෙනෙකුයි පොලිසියෙන් අල්ලයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි! ටවුන්හෝල් හිරවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හා මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්! ජනතාවගේ කතා කිරීමේ සහ රැස්වීමේ නිදහස ගැන කතාකරයි! I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.