සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.Sri Lanka Latest News
හෙද සේවයේ බඳවාගැනීමේ සුදුසුකම් පහත නොහෙලීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවාගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදී විරෝධතාකරුවෝ ඉදිරිපත් කරති.










