• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර පෝලිම දික්වෙයි! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
තුනක් ඉවරයි! මහරගම දැන් දුවන්නෙ දෙකෙන්! ඇමැතිතුමනි ඉක්මනට බලන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ පිළිකා වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන රෝහල් රැසක නවතම පිළිකා වෛද්‍ය ප්‍රතිකාරවලට ලක්වීම සඳහා පහසුකම් සීමාවීම නිසා පිළිකා විකිරණ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනවල රැඳීසිටීමට සිදුවන ප්‍රමාණය ඉහළ යාමෙන් එම රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

දැනටමත් රෝගීන් පෙන්වා දෙන අන්දමට මහරගම පිළිකා රෝහලේ අයිඩින් වෛද්‍ය ප්‍රතිකාරය සඳහා මාස හයකට පමණ කාලසීමාවක් බලාසිටීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි. මේ අන්දමට පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල රැඳීසිටින විට පිළිකාව වර්ධනය වී රෝගීන් මියයාමේ අවදානම ඉහළ යන බවද සඳහන් කරන අතර, මුදල් ඇති රෝගීන් පමණක් පෞද්ගලික අංශයේ ඉතා ඉහළ මිල ගණන් ගෙවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බවද සඳහන් කරයි.

අලුතෙන් පිළිකා වෛද්‍ය ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරයේ සහ ආසියානු සංවර්ධන බැංකුව මුදල් වෙන්කොට ඇතත් එම ප්‍රසම්පාදන යාන්ත්‍රණවල පවතින ප්‍රමාදය නිසාද රෝගීන්ට තම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අපහසුතා නිර්මාණය වී පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව ඇතැම් පිළිකා ඖෂධ, CT, MRI, CT cardiac angiogram පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම් සීමාවීම නිසාද අදාළ වෛද්‍ය ප්‍රතිකර්ම හා ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ගේ ජීවිත අවදානමට පත්වීම ඉහළ ගොස් ඇති අතර, මේ සම්බන්ධව කඩිනමින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකළ යුතු බවද ඔහු සඳහන් කරයි.

SendShareShare
Previous Post

සමලිංගික කතා අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි! ළමයින්ගේ දණ්ඩ නීති පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරලා නෑ! අවශ්‍ය නම් තවත් සංශෝධන කරමු! නැත්නම් තියෙන විදිහටම තියමු! ආණ්ඩුව අමාරුවේ දමමින් විපක්ෂය අතට ගත් මාතෘකා දෙකම අනුර නුවරදී අවසන් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බෙහෙත් නෑ! වකුගඩු රෝගීන්ගේ ජීවිත අනතුරේ!Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper