• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි 18 ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය!’ කැනඩා අගමැති ටෲඩෝ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරයි! ලංකාවටත් වඩා මහ ඉහළින් යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කරයි! I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මැයි 18 ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය!’ කැනඩා අගමැති ටෲඩෝ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරයි! ලංකාවටත් වඩා මහ ඉහළින් යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැයි 18 “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස කැනඩා පාර්ලිමේන්තුව පසුගිය වසරේ දී ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

ඒ අනුව, දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ දී කැනඩා අග්‍රාමාත්‍යවරයා යුද්ධයෙන් මියගිය දෙමළ ජාතිකයන් සිහිපත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.

සිවිල් යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සහ දිවිගලවා ගත් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කැනඩාව කිසිදිනෙක අත් නොහරින බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා පවසයි.

මීට වසර දාහතරකට පෙර, සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූ දහස් සංඛ්‍යාත ජීවිත හානි පිළිබදව අද දිනයේ දී සිහිපත් කරන බව පවසන අග්‍රාමාත්‍යවරයා, කැනේඩියානුවන්ගේ හදවත්, යුද්ධයෙන් මිය ගිය දහස් සංඛ්‍යාත දෙමළ ජාතිකයන්, දිවිගලවාගත්තවුන් සහ අහිමිවීමේ වේදනාවෙන් පීඩාවත් පත්ව සිටින ඔවුන්ගේ ආදරණීයයන්ගේ හදවත් සමග සදාකාලිකවම බැදී පවතින බවද පවසයි.

ලංකාවේ පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජාතිකයන්ගේ වේදනාත්මක කතා රට පුරා සෑම ප්‍රදේශයකින් ම තමන්ට අසන්නට ලැබුණු බව පවසන අග්‍රාමාත්‍යවරයා, එම කතා කිසි දිනෙක තමන්ට අමතක කළ නොහැකි බව කියයි.

ලංකාව, මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බවට වන යෝජනා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමේ දී කැනඩාව ප්‍රමුඛතම කාර්ය භාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි.

ලංකාවේ සිදු වී තිබෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සදහා දක්වන ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා රජයේ නිළධාරීන් සිව් දෙනෙකුට එරෙහිව කැනඩාව මේ වන විටත් සම්බාධක පනවා ඇති බවද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරයි.

දෙමළ ඩයස්පෝරාව, සිය රටේ ආර්ථිකයට දක්වා තිබෙන දායකත්වය කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්ව තිබේ.

ලංකාවේ සිවිල් යුද්ධයේ බලපෑම පිළිබදව අධ්‍යයනය කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා සියළු කැනේඩියානුවන්ගෙන් ඉල්ලා සිටියි.

SendShareShare
Previous Post

24ට ආණ්ඩුවත් බය වෙයි! ඉරි තුනේ නියෝගයක් නිකුත් කරයි! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

සජිත් හදිසියේම රාගම රෝහලට යයි! වසන්ත මුදලිගේට අතට අත දෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper