ඉන්ධන පෝලිමක සිටි තරුණයකුට හමුදා නිලධාරියකු විසින් පාපහරක් එල්ල කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් තිබේ.
මෙහිදී හමුදා සාමාජිකයන් දෙදෙනකු එම තරුණයා අල්ලාගෙන සිටියදී නිලධාරියා පැමිණ පා පහරක් එල්ල කරන අයුරු දැකගත හැකිය.