ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ඖෂධ සමාගම්වලින් මුදල් ගෙන සතුටු සාජ්ජ පවත්වා ඇති බවත්, එය හරියට හොරු අල්ලන්න සිටින පොලිසිය හොරුත් සමග පාටි දානවා වාගේ වැඩක් බව රවි කුමුදේශ් මහතා පැවසීය.Sri Lanka Latest News
මේ පිළිබද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිලධාරීන් චණ්ඩි පාට් උත්තර ලබා දෙන බවද ඒ මහතා කීය.










