ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද අද (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.Sri Lanka Latest News
කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බව කිරිපිටි සමාගම් පවසයි.










