• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

15%ක ඩිජිටල් බද්දක් ගහලා ඩිජිටල් ලංකාවක් ඇතිකරන්න පුළුවන්ද? අනුරගේ මේ බද්දට ආණ්ඩුවේම ඇමැති හඳුන්නෙත්තිත් විරුද්ධයි! මේවා ගැන පාර්ලිමේන්තුවේ අහන්න යද්දි මයික් එක ඕෆ් කරනවා! අද රාජ්‍ය සේවකයොත් ආණ්ඩුව ගැන කලකිරිලා! මේ ආණ්ඩුවට පළාත් පාලන ඡන්දෙදි හොඳ පාඩමක් උගන්වමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 28, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
මේ යන විදිහට ගියොත් තව අවුරුදු දෙකකින් ආපහු විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වේවි! ඒක ස්ථිරයි! සජිත් කියපු අලුත්ම අනාවැකිය මෙන්න! මීට කලින් කියපු ඔක්කොම අනාවැකි හරිගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ රටේ ජනතාව අර්බුධ ගැටලු රාශියකට මුහුණ දෙන බවත් ගොවියාට කලට වේලාවට පොහොර සහනාධාරයවත් නොලැබුණු බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර යෙදවුම් භාවිත කරන්න නොහැකි වී ඇති බවත් කෘෂිකර්මික නිෂ්පාදනවලට සහතික මිලක් නොමැති බවත් වී කිලෝවට රු.150ක් දෙනවා කිව්ව අයට ඒවා අමතක වී රු. 120 සෑහීමකට පත් වෙන්න කියන බවත් පසුගිය කාලයේ විවිධ ආපදා නිසා සිදුු වු හානියට වන්දි නොගෙවීම නිසා බලාපො⁣රොත්තු වූ අස්වැන්න නොලැබෙන බවත් එම නිසා ගොවියාට ඉහළ සහතික මිලක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට වගා කටයුතු අවසන් වුවත් පොහොර සහනාධාරය හෝ ආපදා වන්දි පවා නොලැබ ඇති බවත් අද රට පාලනය කරන්නේ ගොවිජනතාව රැවටූ මංමුලා කළ පාලනයක් බවත් මේ ආකාරයට නම් පොහොසත් රටක් නිර්මාණය කළ නොහැකි නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණනයේ දී මේ ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මැදවච්චියේ පැවැති ජන හමුවක් අමතමිනි.

රජයට බලයට එන්න උදව් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ටත් බදු ගහලා

එසේම මෙරට ජනතාවගේ කරපිට බදු පිට බදු පනවා ඇති බවත් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් සේවාවලට 15% බදු ගසා ඇති බවත් මේ ආකාරයෙන් රටේ ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය කළ නොහැකි බවත් තම හැකියාවෙන් මුදල් සෙවු යූටියුබර්ස්ලාට ඩිජිටල් සේවා සපයන අයට බදු ගැසිම නිසා අපනයන අඩු කරන වැඩපිළිවෙළකට යොමුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය උන්ඩියල් හවාලා ප්‍රවර්ධනය කරනවා

මේ හරහා මුදල් විශුද්ධිකරණ ක්‍රමවේද උන්ඩියල් හවාලා ක්‍රමවේද ප්‍රවර්ධනය කරන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති එයට විරුද්ධ බව පවසන බවත් මේ බදු ඉදිිරිපත් ⁣කළේ මුදල් ඇමති අනුර කුමාර ජනාධිපතිවරයා බවත් තඹුත්තේගම දුම්රිය පොළ සංවර්ධනයට ලක්ෂ 1000ක් වෙන් කළ එක පවා ජනාධිපතිවරයා නොදන්නා බව පවා පවසන රජය දැන් මේ බදුවලට විරුද්ධ යයි කියන බවත් අරගලයේ නිරත බොහේ දෙනා මේ ක්ෂේත්‍රයෙන් ආදායම් උත්පාදනය කරන නිසා මෙය අරගල බද්ධ ලෙස හඳුන්වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අරගලයේ නිතර බොහෝ දෙනා මේ ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනය කරන අය බවත් වත්මන් ජනාධිපතිවරයා බලයට ගේන්න මග පෑදු අරගලකරුවරුන්ට පවා එම බදු ගසා ඇති බවත් මේ ගැන කතා කරන්න යද්දි කතානායකවරයා එයට බාධා කරමින් සිටින බවත් රටේ ප්‍රශ්න ගැන කතා කරද්දි මයික් ඔෆ් කිරිම රටේ ප්‍රතිපත්තිය වී පාර්ලිමේන්තුව රජයේ කතා සාප්පුවක් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

නිල ඇදුමෙන් ජවිපෙ රැළිවලට ආව හෙදියනුත් අද මහපාරේ

ආණ්ඩුව බලයට ගෙන එන්න දායකත්වය ලබා දුන් රාජ්‍ය සේවකයන් ද අමතක කර ඇති බවත් මාස 6න් 6ට 20000 ගානේ පඩි වැඩි කරනවා කිව්වත් එය නොකිිරීම නිසා හෙද වර්ජනයක් අද ක්‍රියාත්මක බවත් එදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති හෙද සමුළුවට නිල ඇදුමෙන් ආව හෙද නිලධාරීන් පව අසරණ කර ඇති බවත් රජයට වරම ලබා දුන් රාජ්‍ය සේවකයාට කලකිරී අද මහපාරේ විරෝධතාව පළ කරණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අහන්න හොඳට අහන්න..! කැපිලි දාන්න එපා..! කකුලෙන් අදින්න එපා..! යටිකූට්ටු කුමන්ත්‍රණ කරන්න එපා..! මේ තරුණයාව විනාශ කරන්න එපා..! බිහිවෙන්න යන්නේ මේ රටේ අනාගත නායකයෙක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හිටපු කතානායක මහින්ද යාපාගේ කෙරුවාවත් එළියට එයි! මාස 9ට වාහන 9ක් පාවිච්චි කරලා! මාස නවයේ තෙල් වියදම විතරක් ලක්ෂ 334ක්! කෑම වියදම ලක්ෂ 32යි! මෙන්න ෆුල් සූට් ගහන් මහලොකුවට හිටපු එවුන්ගේ වැඩ! තර්ඩ් ක්ලාස්…! අපිට මේවා කියන්නත් ලැජ්ජයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.