සජබයේ තරුණ නායකයකු වන ප්‍රසාද් සිරිවර්ධන මහතා ඊයේ දින අයවැය විවාදයට එක්වෙමින් ආණ්ඩුව දැඩිව විවේචනයට ලක්කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු පිළිබදවත්, එම පොරොන්දු ඉටු නොකිරීම පිළිබදවත් ප්‍රසාද් සිරිවර්ධන මහතා අදහස් දැක්වූයේ මෙසේය.










