• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් අද අනුරාධපුරයට ගොස් සිද්ධස්ථාන වැඳපුදාගෙන මහනාහිමිවරුන්ගෙන් ආශිර්වාද ගෙන විශේෂ ප්‍රකාශයක් කරයි! වහාම මැතිවරණයක් කැඳවන්න! PHOTOS &  VIDEO I Sri Lanka Latest News

July 30, 2023
in Exclusive
Reading Time: 23 mins read
A A
විපක්ෂනායක සජිත් අද අනුරාධපුරයට ගොස් සිද්ධස්ථාන වැඳපුදාගෙන මහනාහිමිවරුන්ගෙන් ආශිර්වාද ගෙන විශේෂ ප්‍රකාශයක් කරයි! වහාම මැතිවරණයක් කැඳවන්න! PHOTOS &  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව දුක්විදින විට බංකොලොත් රටක මේ රජය ජනතාවගේ කරපිටින් කොමිස් ගැසීම් සිදු කරන බවත් මේ වන විටත් කෝටි ගණනින් කොමිස් ගසමින් කාච තමන්ට කැමති ආයතනයකට මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙමින් අති විශාල මුදල් ප්‍රමාණයක් මේ රටට පාඩු කරන තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන බවත් බංකොලොත් රටේ මේ රටේ ජනතාව මරණ මංචකයට ගෙනියන්න සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරන බවත් අල්ලස දූෂණය වංචාව සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරාවට ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වි ඇති බවත් මේ රටේ ම ජනතාව අන්ද වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ රටට පැහැදිලි වෙනසක් අවශ්‍ය බවත් එය ජනතාව තීන්දු කළ යුතු බැවින් රජයට මේ රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් ජනවරමකට යාමට සූදානම් වන ලෙසත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කරන්න සූදානම් බවත් පැවසීය.

මැතිවරණයට ජනමතයට බය නොවී මෙවැනි නිවට ක්‍රියාවලින් ඈත් වී වහාම මැතිවරණයක් සඳහා යොමු වන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (30) වත්මන් රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අනුරාධපුරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එසේ ම දිනෙන් දින අප රටේ ජනතාව දුර්වල රාජ්‍ය පාලනය නිසා කබලෙන් ලිපට වැටී ජන ජීවිත විනාශ මුඛයට කරා ගොස් සාමාන්‍ය ජනතාව අන්ත අන්ධකාරයට පත්ව ඇති බවත් ගොවි ජනතාවට තමන්ගේ වී ටික ස්ථාවර මිලකට විකුණා ගත නොහැකි වි ඇති බවත් රුපියල් 60ට 70ට වී ටික අලෙවි කර ගෙන වියදම් කළමනාකරණය කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද අත්‍යාවශ්‍ය සේවාවන් වත් සපයා ගත නොහැකිව ණය බරින් මිරිකී පීඩනයෙන් තෙරපී සිටින අවස්ථාවක සේනා දළඹුවාගෙන් ඇතිව තිබෙන උවදුර තුළ ගොවි ජනතාවට දැඩි පීඩනයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අභයගිරිය, උඩමලුව, රුවන්වැලිසෑය, ඉසුරුමුණිය, ථූපාරාමය සහ සාරානන්ද පිරිවෙන ආදී විහාරස්ථානවල චාරිකාවක නිරත වෙමින් මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ගැනීම ද සිදු විය.

SendShareShare
Previous Post

ගිය අවුරුද්දේ රෝගීන් 20,000ක් හමුවෙලා! එක දවසට රෝගීන් 80ක්! පිළිකාව රටටම වසංගතයක් වෙන ලකුණු! දැන් බෝ නොවන ලෙඩවලින් දෙවැනි තැනට ඇවිත්! Sri Lanka Latest News

Next Post

රනිල් දොස්තරවරුන්ගේ පඩි වැඩි කරන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Load More
Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු...

Read more
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.