ලබන 18 වැනි දින කැබිනට් මණ්ඩලය පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වොෂින්ටනයේදී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත්තේද 18 වැනි දිනය.
ඒ අනුව එදිනම කැබිනට් මණ්ඩලයද පත් කොට ආණ්ඩව ස්ථාවර බව ජාත්‍යන්තරයට පෙන්වීම මෙහි එක් අරමුණක් වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම එදිනට සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.










