• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිමල් පාර්ලිමේන්තුවේ නම් කිව්වේ වියදමට සරිලන ගාස්තුව ගන්නවා කියලා! හැබැයි 2000ක් කියන්නේ පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ එකේ හරි කොස්ට් එක නෙමෙයි! ඒ ගාණට පෙට්ටි කඩේකින්වත් කන්න බෑ! ජනතාව රවට්ටන්න එපා! බිමල් කිව්වා වගේ හරියට කොස්ට් කරන්න! VIDEO I Sri Lanka Latest News

January 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බිමල් පාර්ලිමේන්තුවේ නම් කිව්වේ වියදමට සරිලන ගාස්තුව ගන්නවා කියලා! හැබැයි 2000ක් කියන්නේ පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ එකේ හරි කොස්ට් එක නෙමෙයි! ඒ ගාණට පෙට්ටි කඩේකින්වත් කන්න බෑ! ජනතාව රවට්ටන්න එපා! බිමල් කිව්වා වගේ හරියට කොස්ට් කරන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.Sri Lanka Latest News

ඔවුන් මේ වනවිට සියලු දේම මිත්‍යාවෙන් යටපත් කර ඇති බව දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.

මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“අග්‍රාමාත්‍යවරිය කියනවා එක්කෙනෙකුට විතරයි වාහන දීලා තියෙන්නේ කියලා. ඒත් චාමර මන්ත්‍රීතුමා කියනවා ඔක්කොම තියෙන්නේ මාදිවෙල කියලා. මමත් දකිනවා ඒ අයට පාර්ලිමේන්තුවට වාහනවලින් එනවා. වේල් තුනක් කන්න බෑ රුපියල් 2000කට පෙට්ටි කඩේන් බත් පැකට් එකක් ගත්තාත්. බිමල් රත්නායක මහත්මයා කියපු විදිහට කිව්වොත් වියදමට සරිලන ගාස්තුවක් අයකරන්න ඕනා. රුපියල් 2000 කියන්නේ කොස්ට් එක නෙමෙයි. මම ඒ බුෆේ එක දැකලා තියෙනවා. මම කියන්නේ නිවැරදි ගණනයක් කරන්න ඕන ජනතාව නොමග යවන්න බෑ.”

SendShareShare
Previous Post

ලංකාවේ සක්‍රීය අයට වඩා අක්‍රීය අය වැඩියිලු! Sri Lanka Latest News

Next Post

හෙන ආතල් මොත්තෙ මචං පිස්සු පීකුදූ – මේ මිනිහව වාඩිකරලා තියමු නේ සුදූ! පාර්ලිමන්ට් ජෝක් එකට අලුත් නළුවෙක්! Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper