ඊයේ පැවැති රන්ජන් රාමනායක මහතාගේ රැස්වීමෙන් පසු සුගතදාස පිටිය අසල උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News
ඒ, රැස්වීමට පැමිණ සිටි සරසවි සිසුන් රැසක් දැඩි විරෝධය පළකර සිටීම හේතුවෙනි.
ඔවුන් කියා සිටියේ රැස්වීම සංවිධායකයන් විසින් තමන්ට මුදල් සහ කෑම ලබාදීමට පොරොන්දු වී සිටියද එම මුදල් ලබා නොදුන් බවකි.









