• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිස්ටම් චේන්ජ් කරන්න අනුර පිටරටින් අරන් එන්න යන විශේෂඥයා කව්ද? I Sri Lanka Latest News

October 27, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මුළු රටේම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට ගමේ වෙනසක් ඇතිකරමින් මුළු රටම ඩිජිටල්කරණය කිරීම සඳහා ඉදිරි සති කිහිපය ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.Sri Lanka Latest News

මහ මැතිවරණය ඉලක්ක කොට තංගල්ලේ පැවැත්වූ පළමු ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේය.

මෙම තොරතුරු තාක්ෂණ විශේෂඥයා ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහු දැනට ඇමෙරිකාවේ දැවැන්ත සමාගමක ඉහළ වැටුපකට සේවය ලබාදෙමින් සිටින බවත් කී ජනාධිපතිවරයා, සිය ආරාධනාව අනුව හෙතෙම ලංකාවට පැමිණීමට එකඟතාව පළකොට ඇති බවත්, ස්වේච්ඡාවෙන්ම සිය සේවය මවු රට වෙනුවෙන් ලබාදීමට ඔහු කැමැත්තෙන් සිටින බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව, ඉදිරියේදී රටේ ප්‍රධාන මර්මස්ථාන ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඩිජිටල්කරණය කොට ජනතාවට කාර්යක්ෂම සේවාවක් සහ වංචා දූෂණ අවම තත්ත්වයක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

SendShareShare
Previous Post

ඇල්පිටියේ ප්‍රතිපලය අමුතුයි! ආණ්ඩුවට 15යි! විපක්ෂයට 15යි! මාලිමාවට මේ පාරත් 50% පන්නන්න බැරි වෙයි! 2018 පොහොට්ටුව දිනද්දී රනිල්ගේ UNPය එක කොට්ඨාසක්වත් දිනුවේ නෑ! මේ පාර සජිත්ගේ සජබය කොට්ඨාස 2ක් දිනුම්! රනිල්ගේ සිලින්ඩරේ හේදිලාම ගිහින්! I Sri Lanka Latest News

Next Post

රන්ජන් ඉවරෙටම ඉවරයි! සුගතදාසයේ රැස්වීමට කැම්පස්වල කොල්ලො කෙල්ලො ඇදලා තියෙන්නේ සල්ලියි කෑම පැකට් එකයි දෙනවා කියලා! රැස්වීමෙන් පස්සේ සල්ලිවලට පොල්ල තියලා සුගතදාසය ගිනිඅරන්! කැම්පස් කොල්ලො ටික රන්ජන්ගේ පතුරු අරින හැටි බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.