• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මඩ ගැහුවා! චරිත ඝාතනය කළා! ෆේස්බුක්වල බොරු ලිව්වා! යූටියුබ්වල බොරු කිව්වා! ඊයේ ආණ්ඩුවෙන් අභියෝග කළා! විපක්ෂනායක සජිත් පොරොන්දුව ඉටුකරයි! විපක්ෂයේ අත්පොළසන් මැද පෙර පාසලේ සිට ලන්ඩනයේ උපාධිය දක්වා වූ සියලුම අධ්‍යාපන සහතික-ලිපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! සැක නම් පෙන්වන්න උප්පැන්න සහතිකයත් අරන් එයි! මෙන්න සජිත් කරපු කතාව! VIDEO I Sri Lanka Latest News

December 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මඩ ගැහුවා! චරිත ඝාතනය කළා! ෆේස්බුක්වල බොරු ලිව්වා! යූටියුබ්වල බොරු කිව්වා! ඊයේ ආණ්ඩුවෙන් අභියෝග කළා! විපක්ෂනායක සජිත් පොරොන්දුව ඉටුකරයි! විපක්ෂයේ අත්පොළසන් මැද පෙර පාසලේ සිට ලන්ඩනයේ උපාධිය දක්වා වූ සියලුම අධ්‍යාපන සහතික-ලිපි  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! සැක නම් පෙන්වන්න උප්පැන්න සහතිකයත් අරන් එයි! මෙන්න සජිත් කරපු කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමා කිසිදු ජීව දත්ත පත්‍රිකාවක නොලැබූ සුදුසුකමක් සදහන් කර නොමැති බවත් සියලු කරුණු ඉදිරිපත් කළේ විනිවිදභාවයෙන් යුක්තව බවත් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විමසා සත්‍ය අසත්‍යභාව තහවුරු කළ හැකි බවත් තමා කියන සහ ඉදිරිපත් කරන සෑම දෙයකටම සහතික පත්‍රයකටම තමා වගකියන බවත් තමා බොරුවක් කර ඇත්නම් මන්ත්‍රීකමෙන් විපක්ෂ නායකකමෙන් ඉවත් වී දේශපාලනයෙන් ද ඉවත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී තම අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ නිරවද්‍ය සහතිකපත්‍ර සහ ලේඛන සබාගත කරමින් සිදු කළ කතාවේදීය.

තමා පෙර පාසල් ආරම්භ කළේ සෙන් බ්‍රිජට් කොන්වන්ට් එකෙන් බවත් 1 සිට 5 දක්වා ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් සහ 6 සිට 9 දක්වා රාජකීය විද්‍යාලයටත් ගිය බවත් සාමාන්‍ය පෙළ විභාගයට මෙරට දී පෙනී නොසිටි බවත් තමා සතුව අස්වීමේ සහතික පවා ඇති බවත් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙසත් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත් සිටි බවත් ඒ සහතික සියල්ල සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන් පසුව එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු බවත් 1983 සහ 1984 කාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බවත් තමා සාමාන්‍ය පෙළ අසමත් යැයි W9ක් ඇති බවට පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවත් ඒ කාලයේ W යන සාමාර්ථ නොතිබූ බවත් A සාමාර්ථ සහ B සාමාර්ථ සහිත තිබූ බවත් තමා සාමාන්‍ය පෙළ අසමත් කියන බොරුව සමාජගත කරන අයට මේ සහතික පරීක්ෂා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිල්හෙල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ කාලයේ 1984 වසරේ නිවාස ශිෂ්‍ය නායකයකු 1985 දී පාසල් ශිෂ්‍ය නායකයකු 1986 වෙනකම් ක්‍රිකට් ක්‍රීඩා කර 1985 ක්‍රිකට් කණ්ඩායමේ ලේකම් සහ 1986 ක්‍රිකට් කණ්ඩායමේ නායක පවා වූ බවත් ඊට අදාළ සාක්ෂි තමා සතු බවත් 1986 දී උසස් පෙළ විෂයන් 3න් 2ක් එනම් දේශපාලන විද්‍යාව හා ව්‍යාපාරික අධ්‍යයනය පාසල් ත්‍යාගය පවා ලබා ගත් බවත් උසස්පෙළ ප්‍රතිඵල ලේඛනය ද සභාගත කරන බවත් එයට අනුව උසස්පෙළට B දෙකයි C එකක් ද ඇති බවත් මේ ප්‍රතිඵල මත පදනම්ව උපාධිය හදාරණන්න ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගිය බවත් 1991 දී උපාධිය ලබා ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස් යන විශ්වවිද්‍යාලයෙන් තමාට ලියූ ලිපි සහ උපාධි සහතික ද ඇති බවත් ඉන්පසුව ඇමෙරිකාවේ යුනිවසර්සිටි ඔෆ් මේරිලන්ඩ් කොලේජ් පාර්ක් යන විශ්වවිද්‍යාලයට මාස්ටර් ඔෆ් පබ්ලික් මැනේජ්මන්ට් යන පාඨමාලාව හදාරන බවත් 1991 සහ 1992 දී විෂයන් 8කට මුහුණ දී විෂයන් 6කට A සාමාර්ථ සහ විෂයන් 2කට B සාමාර්ථ ලබා ගත් බවත් ඒවාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් 1993 මැයි 1 පියාගේ අභාවයත් සමග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනය කළ බවත් ඇමෙරිකාවේ මාස්ටර් උපාධිය හදාරණ විට වසර 2ක් සෙනට් මණ්ඩලයේ සෙනට් සභිකයකු වූ ලැරී ප්‍රෙස්ලර් නම් පුද්ගලයා ළඟ ස්වේච්චා සේවකයකු ලෙස වැඩ කළ බවත් ඊට අදාළ සහතික ද ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම 2021 සහ 2022 වසරේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බවත් එයට ඇතුළත් වූ පදනම එහි ආචාර්යවරියක් වූ අගමැතිතුමියත් දන්නා බවත් පාරිසරික විද්‍යාව සම්බන්ධ මාස්ටර් එකක් එහි සිදු කළ බවත් එහි දී අගමැතිවරිය පැවැත් වූ පන්තිවලට ද සහභාගී වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.

SendShareShare
Previous Post

Paye Tax එක වෙනස් කරගනී! ලක්ෂ එකහමාරක වැටුපක් ගන්න අය බද්දෙන් නිදහස්! අනෙක් වැටුප්වලට බද්ද වදින්නේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙළියගේ කෝටි 2ක සල්ලි අල්ලස් කොමිසමෙන් අත්හිටුවයි! මීට පෙරත් ගිණුම් ගණනාවක් උසාවියෙන් අත්හිටෙව්වා! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.