ජනාධිපතිවරයා විසින් අද දිනයේ කැඳවූ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ තිබුණේ 70කටත් අඩු මන්ත්‍රී පිරිසක් බව වාර්තා වේ.
එයද අවස්ථා ගණනාවකදී දුරකතන ඇමතුම් ලබාදී දැඩි ආරක්ෂාවක් සැපයීමෙන් අනතුරුව බව දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන් ප්‍රමාණය අඩු වීම හේතුවෙන් 9.30ට ආරම්භ කිරීමට තිබූ රැස්වීම 10 පසුවන තුරුම ප්‍රමාද කිරීඹට සිදුව ඇති බව පැවසේ.
එම රැස්වීමේදී බරපතළ බෙදීමක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.
වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.










