මේ වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඊට 70කටත් අඩු මන්ත්‍රී පිරිසක් සහභාගී වී ඇති අතර බොහෝ බෙදීම් සහ කෑකෝ ගැසීම් සිදුවන බව දැනගන්නට ඇත.
වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.










