• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව නිසා අමෙරිකාවයි චීනයයි වචන හුවමාරුවක!

July 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාව නිසා අමෙරිකාවයි චීනයයි වචන හුවමාරුවක!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිද භාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බව USAID ප්‍රධානී සමන්තා පවර් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian පවසා ඇත්තේ චීන – ශ්‍රී ලංකා සහයෝගිතාව වෙනුවෙන් කිසිවිටෙක දේශපාලන කොන්දේසි සම්බන්ධ කර නොමැති බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවා ශ්‍රී ලාංකික ජනතාවට දැනෙන ප්‍රතිලාභ ලබා දී ඇති බවත් ශ්‍රී ලංකාවේ විදේශ ණය සංයුතිය විවිධාංගීකරණය වී ඇති බවත් ඔහු පවසනවා. චීනය ආශ්‍රිත ණය ප්‍රතිශතය, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලට වඩා බෙහෙවින් අඩු බවයි චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක පවසන්නේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධනය සඳහා අමෙරිකාව කරන්නේ කුමක්ද යන්න ඔහු ප්‍රශ්න කරනවා.

අමෙරිකාවේ ඒකපාර්ශ්වික ආර්ථික, මූල්‍ය සහ විදේශ ප්‍රතිපත්ති, ලොව පුරා රටවලට කෙතරම් හානියක් කර ඇත්ද යන්න අමෙරිකාවෙන්ම ඇසිය යුතු බව ඔහු සඳහන් කරනවා. චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බොහෝ ණය සහනදායී ස්වභාවයන් අඩු පොලී අනුපාතයක් සහ දිගු කල් පිරෙන ඒවා වන අතර, ඒවා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.

විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ විගසම, චීන මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට මූලිකත්වය ගෙන, කල් පිරෙන චීනය ආශ්‍රිත ණය නිසි ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා ධනාත්මක ආකල්පයක් පෙන්නුම් කළ බවද ප්‍රකාශක Zhao Lijian අවධාරණය කර තිබෙනවා.

එහෙත්, අමෙරිකාව සහ බටහිර ප්‍රාග්ධනය, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම හසුරුවා ඇති බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ණය කීර්තිය සහ මූල්‍යකරණ මාර්ග බරපතළ ලෙස යටපත් කර ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

“වර්තමාන දුෂ්කරතා සමඟ සාර්ථකව කටයුතු කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට එක්සත් ජනපදය අවංකවම ශ්‍රී ලංකාවට උදව් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එක්සත් ජනපදය වෙනත් රටවලට දොස් පැවරීමට, මඩ ගැසීමට සහ භූ දේශපාලන ක්‍රීඩා වල නිරත වීමට සෑම අවස්ථාවක්ම භාවිතා නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යි නිත්‍ය මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වෙත Zhao Lijian පවසා තිබෙනවා.

SendShareShare
Previous Post

ලංකාවට අලුතින් සල්ලි නොදෙන්න ලෝක බැංකුව තීන්දු කරයි! මිනිස්සු ගැන කනගාටු වෙයි!

Next Post

සාගලට-රුවන්ට ලොකු තනතුරු දුන් රනිල් අකිලටත් ලොකු තනතුරක් දෙයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.