රාත්‍රි කාලයේදී මාලඹේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාවත අවහිර කොට කොල්ලකෑම් සිදුවන බව මහජනතාව චොදනා කර සිටිති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ රාත්‍රියට එම මාර්ගය දැඩි අදුරේ තිබීම හේතුවෙන් ඇතැමුන් ගල් දමා මාර්ගය හරස් කොට කොල්ලකෑම් සිදු කරන බවකි.










