සියලුම පෞද්ගලික බැංකු (07) අද සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කොට ඇත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහබැංකුවේ අවසරය මත මෙම වසා දැමීම් සිදුවන බව දැනගන්නට ඇත.
යූනියන් බැංකුව 7 සිට 13 දක්වා
නේෂන්ස් ට්‍රස්ට් 7 සිට 12 දක්වා
සෙලාන් 7 සිට 11 දක්වා
එච්.එන්.බී. 7 සහ 8 දිනයන්
සම්පත් 5 සිට 11 දක්වා
කොමර්ෂල් 7 සිට 13 දක්වා
එන්.ඩී.බී. 7 සිට 11 දක්වා
අමානා 7 සිට 11 දක්වා










