ශිෂ්‍ය ක්‍රිකාරීන් මර්දනය කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළවෙළට විරෝධය පළ කරමින් ඒ පිළිබදව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම සදහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුුු සමග සාකච්ජාවක් පවත්වා ඇත.
මෙම සාකච්ජාවට එම්.ඒ සුමන්තිරන් සහ ශානක්‍ය රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.
මෙහිදී සිය දායකත්වය ලබා දීමට දෙමළ ජාතික සන්ධානය විශ්වවිද්‍යාල සිසුන්ට එකගතාව පළ කොට තිබේ.










