• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 14 දැරියට නැන්දා අවුරුදු 2ක් පුරා නොසෑහෙන්න වද දීලා! පුච්චලා! දම්වැලකින් බැඳලා! කුකුල් කූඩුවක දාලා! (VIDEO)

July 26, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 14 දැරියට නැන්දා අවුරුදු 2ක් පුරා නොසෑහෙන්න වද දීලා! පුච්චලා! දම්වැලකින් බැඳලා! කුකුල් කූඩුවක දාලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් වසර දෙකක් පුරා පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්කළ ඇයගේ නැන්දණිය හා දැරියගේ පියා නොරොච්චෝල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය‍ගේ නැන්දණිය ලබන 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, දැරියගේ පියා ශරීර ඇප මත මුදා හැරුණි.

නොරොච්චෝල, ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මීට වසර 13කට පෙර අවුරුද්දක් වයසැති සිය දියණිය දේවාලයක් පවත්වාගෙන යන තම සහෝදරියකට ලබාදී තිබුණේ හදා වඩා ගැනීම සඳහාය.

කෙසේවෙතත්, දැරියට පාසල් අධ්‍යාපනය පවා ලබානොදෙමින් නැන්දණිය විසින් වසර 2ක පමණ කාලයක් ඇයව දරුණු වධ හිංසනයන්ට නිරන්තරයෙන් ලක්කර තිබුණි.

වයස අවුරුදු 14ක් වන එම දැරියව වධ හිංසනයට ලක්කර,  දම්වැලකින් බැඳ, කුකුල් කූඩුවක සිරකර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නොරොච්චෝල පොලීසිය පසුගිය සිකුරාදා ඇය සොයා ගනු ලැබීය.

දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවීම හා සිදුවී තිබූ තුවාල හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණු දැරියට රුධිරය ලබා දීමටද රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි. 

පොලීසිය සඳහන් කළේ, දැරියගේ සිරුර පුරා දරුණු පිලිස්සීම් තුවාල සහ හිසේ ස්ථාන කිහිපයකම දරුණු මට්ටමේ තුවාල නිරීක්ෂණය වූ බවය. 

එමෙන්ම නිසි ලෙස ආහාර පවා නොලැබූ ඇය අසල්වැසි නිවෙස්වලින් ආහාර සොරාගැනීම හේතුවෙන් ද විවිධ පහරකෑම්වලට ලක්ව තිබුණි.

කෙසේවෙතත් තමන්ට මුහුණ පෑමට සිදුවූ මෙම වධ හිංසනයන් පිළිබඳව දැරිය දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“කවුරුත් ගැහුවේ නෑ. මුකුත් වුණේ නෑ. කවුරුත් බය කළේ නෑ. මේ තුවාල කම්බියට සීරිච්ච ඒවා.”

පොලීසිය සඳහන් කළේ, දැරියගේ සත්කාර කටයුතු වෙනුවෙන් රෝහලට පැමිණ සිටි මිත්තණිය ද අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය. 

පොලීසිය සඳහන් කළේ, දැරියට නොසළකා හැරීම යන චෝදනාව මත මවද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

https://www.youtube.com/watch?v=sqK8AaI3IXo&t=133s
SendShareShare
Previous Post

ගෑස් කිලෝග්‍රෑම් 9.6ට බහී! ගාණ 1150යි! ගැසට්ටුව නිකුත් වෙයි!

Next Post

සාක්ෂි මදිලු! ගිනිගත් නැවෙන් වන්දි නොලැබෙන ලකුණු! නීතිපති දෙපාර්තමේන්තුව යළි වැඩට බහී!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.