• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවියො හමුවුණා! පරිසරවේදීන් හමුවුණා! ඒත් එක්කම විපක්ෂනායක සජිත් SMART සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්වත් හමුවුණා! ලොකු වැඩක් පටන් ගන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

May 14, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
ගොවියො හමුවුණා! පරිසරවේදීන් හමුවුණා! ඒත් එක්කම විපක්ෂනායක සජිත් SMART සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්වත් හමුවුණා! ලොකු වැඩක් පටන් ගන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රට පාලනය කරන්නේ ජනතා විරෝධී ජනතාවගේ දුක නොදන්නා ජනතාවගෙන් පළිගන්නා ආණ්ඩුවක් බවත් ජනාධිපතිවරණ, මහමැතිවරණ සහ පළාත් පාලන මැතිවරණවල දී විදුලි බිල 33%කින් අඩු කර රු. 9000 බිල රු. 6000ටත් රු. 3000 බිල රු. 2000 දක්වාත් අඩු කරන බව පැවසූ නමුත් අද වන විට අවස්ථා රැසක දී විදුලි බිල වැඩි කර ඇති බවත් මේ වන විට ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා බරපතළ ලෙස අවධානමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී SMART සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවැති හමුවකදීය.

මේ රජය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා අමතක කරලා

විදුලි බිල වැඩි කිරීම නිසා ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවගේ වියදම් සහ නිෂ්පාදන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ රටට දළ දේශීය නිෂ්පාදනයට 52%ක දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා අමතක කර ඇති බවත් විදේශ ආයෝජකයන් අප රටට පැමිණිමට පෙර රටේ විදුලි බිල සම්බන්ධයෙන් සොයා බලන බවත් මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීම නිසා විදේශ ආයෝජකයෝ පවා අධෛර්යමත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආයෝජන ආරක්ෂා කරනවා කියා ඡන්දය ගත් මේ රජය අද ආයෝජන විනාශ කරනවා

ආයෝජකයන් ආරක්ෂා කර අපනයනය දිරිගැන්විය යුතු බවට මැතිවරණ වේදිකාවේ කෑගහපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපේ ආණ්ඩුව කියූ සෑම පොරොන්දුවක්ම කඩ කර ඇති බවත් මොවුන් කඩවුණු පොරොන්දු ජවනිකාව රඟපාන බවත් මොවුන් දන්නේ සමාජ මාධ්‍ය හරහා බොරුව සමාජගත කිරීමට බවත් මෑත ඉතිහාසයේ බිහිවූ වැඩිපුර බොරු කියූ පච කියු ජනතාව අන්දවන රජය බවට මේ රජය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ටොම්පචය රජවෙලා

වේදිකාවක් වේදිකාවක් පාසා 33%කින් විදුලි බිල අඩු කරන බවට පැවසූ නිසා ජනතාව විශාල බලාපොරොත්තු තබා ඡන්දය ලබා දුන් බවත් එදා ඒ නිර්මාණය වූ සතුට වත්මන් රජයේ ටොම්පචය නිසා දුකට පත්ව ඇති බවත් අද වන විට ජනතාව එදිනෙදා වේල් 3 පිරිමහගන්නා ආකාරය දූදරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නා ආකාරය ගැන පවා ගැටලුකාරී තත්ත්වයන් රැසක් පැනනැගී ඇති බවත් මේ ගැටලු මැද රජය ඉදිරියේදී ජල බිලත් වැඩි කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

විදුලි බිල වගේම ජල බිලත් වැඩි වෙනවා

විදුලි බිල වැඩි කළා සේම ජල බිලත් වැඩි කර ජනතාව තවත් අසරණ කිරීමට මේ රජය කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේග පාලනය යනු සංවේදී ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක ජනතාව ජීවත් කරවන මානුෂීය ප්‍රතිපත්ති ක්‍රියත්මක කරන රාජ්‍ය පාලනයක් වුවත් අද රටේ ඇත්තේ ජනතාවගේ ජන ජිවිත විනාශ කර පහත් තලයේ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන ජනතාවට හතුරුකම් කරන ජනතාව රැවටූ රජයක් බවත් දැන්වත් මේ රජයේ ප්‍රේඩාව ගැන සත්‍ය අවබෝධ කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

හෙක්ටෙයාර් 20ක ලංකාවේ පළමු භූතාප තෙත් බිම සංරක්ෂණය කරන්න ආණ්ඩුව තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

ශානිගේ නඩු දෙකක විභාගය අවසන්! තීන්දුව දීම කල්තියයි!  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.