• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ඉල්ලීමකට හෙට නුවර විශේෂ දළදා පෙරහැරක්! සියලු ප්‍රභූවරුන්ට නුවරට එන්න කියයි! වියදම කෝටි ගණනක්! පොලිසියේ දහස් ගණනක් ගෙන්වයි!

February 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ගේ ඉල්ලීමකට හෙට නුවර විශේෂ දළදා පෙරහැරක්! සියලු ප්‍රභූවරුන්ට නුවරට එන්න කියයි! වියදම කෝටි ගණනක්! පොලිසියේ දහස් ගණනක් ගෙන්වයි!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කරන ජනරජ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් හෙට (19) දිනයේ මහත් වූ මංගල සිරිය මැද මහනුවරදී වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර අවසන් රන්දෝලි පෙරහර සේම පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරහර කමිටුවට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව එම උත්කර්ෂවත් පෙරහර හෙට හවස 6ට දළදා මාලිගා පරිශ්‍රය ඉදිරියෙන් ඇරඹෙනු ඇත.

දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංඡනය පෙරහරේ රැගෙන යනු ඇත.

උඩරට – පහතරට නර්තන කණ්ඩායම්, හේවිසි, හොරණෑ සහිතව අලි ඇතුන් 60ක සහභාගීත්වයෙන් මෙම පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

පෙරහර මංගල්‍යය සම්බන්ධව මහානායක හිමිවරුන්ගේ අදහස ප්‍රකාශ වී නැත.

පෙරහර සංවිධානය සඳහා රුපියල් කෝටි අටකට අධික මූලික වියදමක් ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල් ප්‍රමාණය අමාත්‍යාංශ මට්ටමින් සහ පෙරහර භාරයෙන් ලබාගැනීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් පෙරහර වැය එක් ලේඛනයක ලේඛනගත කිරීමට කටයුතු නොකරන බව ද වාර්තා වී තිබේ.

මේ වනවිට රජයේ සියලු මැති ඇමතිවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන්, රජයේ වියදමින් රජයේ වාහනවලින් මහනුවර වෙත පැමිණෙමින් ඇත.

මේ සියලු මැති ඇමැතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට මහවැලි රීච්, ස්විස්, ක්වීන්ස්, ග්‍රෑන්ඩ් කැන්ඩියන් ඇතුළු මහනුවර නගරයේ පිහිටි තරු හෝටල්වල නවාතැන් සපයා තිබේ. ඔවුන් රාත්‍රී දෙකක්, දින තුනක් මෙම හෝටල්වල ගතකරනු ඇත.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයටද මෙම දින තුන තුළ විශේෂ පහසුකම් සලසා තිබේ.

Lankasara

SendShareShare
Previous Post

ත්‍රස්ත පනත-ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නිසා GSP+ සහනය ලංකාවට අහිමි වෙන්න ඉඩ තියෙනවා! ඡන්ද ඇකිලීමත් එක්ක ජර්මනියෙන් අනතුරු ඇඟවීමක්!

Next Post

ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් පුද්ගලයකුට අමානුෂික පහරදීමක්! ඇඟේ හැමතැනම තැලුම් තුවාල! අතකුත් කඩලා! කකුලේ අඩි දෙකක විතර මැහුමක්! පැමිණිල්ල අස්කරගන්න ලෙසට බලපෑම්! PHOTOS

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.