• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්ත පනත-ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නිසා GSP+ සහනය ලංකාවට අහිමි වෙන්න ඉඩ තියෙනවා! ඡන්ද ඇකිලීමත් එක්ක ජර්මනියෙන් අනතුරු ඇඟවීමක්!

February 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ත්‍රස්ත පනත-ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නිසා GSP+ සහනය ලංකාවට අහිමි වෙන්න ඉඩ තියෙනවා! ඡන්ද ඇකිලීමත් එක්ක ජර්මනියෙන් අනතුරු ඇඟවීමක්!
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනස් කිරීමට ලංකාව අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව යුරෝපීය සංගමයේ වරණීය වෙළඳ සහන (GSP+) අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සීබර්ට් මහතා පැවසීය.

යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේයන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කියා සිටියේ 2023 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත වාර්තාවක් සමඟින් ඩොලර් මිලියන 500ක GSP+ වෙළඳ සහනය ලබාදීම ශ්‍රී ලංකාවේ කැපවීම්වල ප්‍රගතිය මත තක්සේරු කරන බවයි.

කෙසේ වෙතත්, වසර 26ක සිවිල් යුද්ධයක් අවසන් වූ සමයේ සහ ඉන් පසුව ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි කියන සැකකරුවන් රඳවා තබා ගැනීම සඳහා භාවිත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙස යුරෝපා සංගමය පසුගිය කාලසීමාව පුරාම රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජයන් ඔවුන්ගේ විරුද්ධ මත යටපත් කිරීමට ත්‍රස්ත නීතිය භාවිතා කර ඇති බවයි.

ජර්මානු තානාපති හොල්ගර් සීබර්ට් අද (18) කොළඹදී තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසකට පැවසුවේ “ත්‍රස්ත පනත ප්‍රතිස්ථාපනය කිරීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ වෙළඳ සහනය අහිමි වීමේ අවදානමක් ඇති බවකි.

“කිහිප වතාවක්ම පොරොන්දු වුනා”

“ත්‍රස්ත පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන එන බවට ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට සහ ජර්මනියට කිහිප වතාවක්ම පොරොන්දු වුණා. GSP+ සහනය අවසන් වෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතිනවා. මේ අවස්ථාවේදී එය අහිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැහැ.”

කිසිදු නීතිමය ප්‍රවේශයකින් තොරව ඕනෑම අයෙකු මාස තුනකට රඳවා තබා ගත හැකි නීතිය අවලංගු කරන ලෙස යුරෝපා සංගමය දිගු කලක් තිස්සේ ඉල්ලා සිටියේය.

අධිකරණයට ඉදිරිපත් නොකර පුද්ගලයන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට ඉඩ සලසන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට රජය කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP+ සහනය ඉවත් කළ යුතු බවට යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තීරණය කළේය.

SendShareShare
Previous Post

ඡන්දය ලබන අවුරුද්දේ! රනිල් පළමුවරට ඡන්දය කල් යන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි!

Next Post

රනිල්ගේ ඉල්ලීමකට හෙට නුවර විශේෂ දළදා පෙරහැරක්! සියලු ප්‍රභූවරුන්ට නුවරට එන්න කියයි! වියදම කෝටි ගණනක්! පොලිසියේ දහස් ගණනක් ගෙන්වයි!

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.