• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී CD රණසිංහ රාජකාරි අරඹයි! Sri Lanka Latest News

July 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී CD රණසිංහ රාජකාරි අරඹයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී අඟහරුවාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.Sri Lanka Latest News

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. ආගමික වතාවත් සමාප්තියේ භික්‍ෂූන් වහන්සේලා වෙත පිරිකර සහ ගිලන්පස පූජාකරනු ලැබීය.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2021 වර්ෂයේ සිට මාස 21 කට අධික කාලසීමාවක් ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි ධූරය හෙබවූවේය.

වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 4 ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි ධූරය හොබවන කාලසීමාවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම ඒකකයේ ඛණ්ඩභාර නිලධාරි ධූරය හොබවනු ලැබීය. වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති කාලසිමාවේදි එතුමන් 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරය ද හොබවනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1968 ඔක්තෝබර් මස 31 දින කොට්ටාව ප්‍රදේශයේදී උපත ලැබූ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පන්නිපිට්ය ධර්මපාල විද්‍යාලය වෙතින් අධ්‍යාපනය හදාරා ඇති අතර පාසල් කාලය තුළ ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුලින් කැපි පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරනු ලැබීය. වර්ෂ 1987 දි කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණු අතර මේ වනවිට වසර 35 ක නිකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 4 ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 4 ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 4 ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 16 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 10 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරී අණදෙන, 524 පාබල බලසේනාවේ බලසේනා මේජර්, අනුරාධපුර අතරමැදි කඳවුරේ මාණ්ඩලික නිලධාරි II, 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ඕමන්තේ යුද්ධ හමුදා මාර්ග බාධකයේ අණදෙන නිලධාරි, කොත්මලේ ඒකාබද්ධ භාෂා පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරී I, 64 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 11 පාබල සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, 652, 662 සහ 532 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 23 සහ 58 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

යුද බිමේදී සතුරා හමුවේ දැක්වූ නිර්භීතකම ඇගයීමට ලක්කරමින් එතුමන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී බලඇණි ආධාරක අවි පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, ඒකක පරිපාලක පාඨමාලාව, නිලධාරි ආධාරක අවි පාඨමාලාව – බංගලාදේශය, තරුණ නිලධාරි පාඨමාලාව – බංගලාදේශය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව – ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව – ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හොබවා ඇත.

දීපරේඛා රණසිංහ මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටින එතුමන් දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතනුවෙකුගේ ආදරණීය පියෙකු ද වේ.

SendShareShare
Previous Post

අරගලයේ සිටි ජවිපෙ ඇතුලු සියලු දෙනාගේ ගිණුම්වලට සල්ලි වැටුණු හැටි හොයන්න! මේවා කිව්වාම අපේ අම්මා තාත්තා මතක් කරලා බනිනවා! Sri Lanka Latest News

Next Post

මට ගහපු කෙනාට විනය ක්‍රියාමාර්ග නෑ! මගේ වැඩ තහනම් කරලා! මට මේ රස්සාව තිබ්බත් එකයි නැතත් එකයි! පොලිසිය එදා එකක් කියලා අද එකක් කියනවා! සියල්ලන්ටම එරෙහිව මම උසාවි යනවා! වහාම රටේම රාජ්‍ය නිලධාරීන්ට කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න පසුබිම හදන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.