• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටික්ටොක් එකෙන් යාළු වෙච්ච පාසල් දැරියගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින්න තැත් කළ හමුදා සෙබළා අත්අඩංගුවට ! Sri Lanka Latest News

June 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ටික්ටොක් එකෙන් යාළු වෙච්ච පාසල් දැරියගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින්න තැත් කළ හමුදා සෙබළා අත්අඩංගුවට ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කටුස්තොට ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකගේ නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහරින බව පවසමින් ඇයට තර්ජනය කළ 19 හැවිරිදි පුද්ගලයෙක් සම්බන්ධව කටුගස්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. (Sri Lanka Latest News)

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය 11 වැනිදා පාසල් ශිෂ්‍යාවක් සිය වැඩිහිටියන් ද සමග කටුගස්තොට පොලිසිය වෙත පැමිණ සිය නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහරින බව පවසමින් පුද්ගලයෙක් තර්ජනය කරන බවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

දැරියගේ ප්‍රකාශවලින් හෙළිදරව් වී තිබුණේ ඇය ටික්ටෝක් මාධ්‍ය ජාලය හරහා හඳුනාගත් පුද්ගලයෙක් සමග ඇතිකරගත් සම්බන්ධතාවකින් පසු එම පුද්ගලයාගේ ඉල්ලීම පිට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවය.

එම පුද්ගලයා එම ඇමතුම පටිගත කර නැවත ශිෂ්‍යාව වෙත යොමුකර පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය මොහොතක ඇය නිරුවත්ව වීඩියෝ ඇමතුම් ලබාගත යුතු බවත්, එසේ නොමැති නම් මේ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවත්ය.

සොයා බලද්දී සැකකරු මින්නේරිය යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබලෙක් බව හෙළි වී ඇත. පසුව පොලිසිය විසින් එම කඳවුරට කරන ලද දැනුම්දීමකට අනුව 2023.06.14 දින කඳවුරේ නිලධාරීන් පිරිසක් සැකකරු කටුගස්තොට පොලිස් ස්ථානයට භාර දී ඇත.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනයත්, පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයත් විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අනතුරුව රුපියල් 15000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැර තිබේ.

නඩුව ජූලි මස 18 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

lankasara

SendShareShare
Previous Post

හපුතලේ ගංවතුරට ජිප් රථයක් ගසාගෙන යන දර්ශන අපේ රටේ නොවේ! විදෙස් රටක වීඩියෝවක් බව තහවුරු වෙයි! I Sri Lanka Latest News

Next Post

අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියනි අපට සමාව දෙනු මැන I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper